Saturday, December 20, 2014

පලමු ලිපිය

කොහොමද යාලුවනේ? මගේ අලුත්ම බ්ලොග් එකේ වැඩකටයුතු අද ආරම්භ කරන්න හිතුව.මේ බ්ලොග් එක මම නම් කලේ ජීවිතෙට ආදරයෙන් කියල.ඒ මොකද දන්නවද?මේ බ්ලොග් එක හරහා මම ඔයට තිලින කරන්නෙ ඔයාගෙ ජීවිතෙ සාර්තක කරගන්න ඕනි වෙන ලිපි පෙලක්.ඒ ලිපි මාලවට ඔයාගෙ හිත ලස්සන කරගන්න හැටි,රූපය ලස්සන කරගන්න හැටි,සෞඛයමත් ජීවිතයක් ගත කරන්නෙ කොහොමද,ලන්කාවෙ මේ වෙද්දි තියෙන අලුත්ම ෆැශන් ගැන තොරතුරු,ජනප්‍රිය බොල්ලිවුඩ් හොලිවුඩ් තරු ගැන තොරතුරු ඇතුලත් කරන්න මම බලාපොරොත්තු වෙනව.ඊට අමතරව ඔයාල වෙනුවෙන්ම මම ඒ කියන්නෙ ඔයාලගෙ ආදරනීය ශිවානි ලියන නවකතාවකුත් සතිපතා පලකරන්න බලාපොරොත්තු වෙනව.කෙටියෙන් කිව්වොත් මේක පුන්චි සඟරාවක් වගේ.

No comments:

Post a Comment