Sunday, December 21, 2014

හැපී නිව් ඉයර්

මේ කියන්න යන්නේ බොලිවුඩයේ අති දැවැන්ත සාර්ථකත්වයක් ලබමින් තිර ගතවන හැපී නිව් ඉයර් මුවි එක ගැනයි .යෂ්  රාජ සමාගම මගින් නිෂ්පාදනය කරන ලද මෙහි බොලිවුඩ් සුපිරි නිලි දීපිකා පදුකොනේ ,බොලිවුඩ් සුපිරි නළු ශාරුක් ඛාන්  සමගින් අභිෂේක්  බච්චන් ,බෝමන් ඉරනි,විවන් ෂාහ් ,සෝනු සුඩ් රංගනයෙන් දායකත්වය ලබා දෙනවා

මෙහි ප්‍රචාරක පටය පහතින් .
   

No comments:

Post a Comment